A5 NEWS HEADLINES – 16.07.2020
සෞඛ්‍ය නිර්දේශ ගැසට් නොකිරීම මැතිවරණයට බාධාවක්
පෞද්ගලික සේවක වැටුප් සැප්තැම්බර් දක්වා සියයට පනහයි
ආසන ගණනට වඩා මඟීන් බැහැ – ගමනාගමනය කියයි
ඇමති මාරුව නිසා බැට කන අම්පාරේ ජනතාව
සිංහල ක්‍රිඩා සමාජයේ මුල්පුටුව මහේලට