සිබිල් නැන්දාගේ සිතුවම් ඇදි තෙළිතුඩ නිසල
වෙයි.
ළමා කතන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක්,
කෘතහස්ත සාහිත්යවේදිනියක මෙන්ම චිත්ර
ශිල්පිනියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය
අභාවප්රාප්ත වුණා. ඒ, දින කිහිපයක් තිස්සේ
කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින්
සිටියදීයි.