අබුඩාබියේ ඉන්න අපිට බොන්න වතුරවත් නෑ !

කොරෝනා වසංගතය නිසා අසරණ වී සිටින අබුඩාබි හි සේවයේ නියුතු ලාංකිකයෝ, ශ්‍රී ලංකා ජනරජය වෙත දන්වා සිටින්නේ තමන් අතිශය පීඩාකාරී තත්වයකට පත්ව ඇති බවයි. ආහාර නවාතැන් පමණක් නොව ව බිමට පානීය ජලයවත් නැතිව ඇතැමුන් සිටින බවත් මෙරට තානාපති කාර්යාලය තවමත් මේ පිළිබඳව සලකා බැලීමක් සිදුකොට නැති බවත් ය.

#COVID_19 ‪#Corona
#කොරෝනා_ඔබ_අද්දරට_ම
#StaySafe_StayHome_everyone !
#covid_19_WHO_SriLanka
#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ…

POPULAR

Recent articles