අපේ ජනබල පක්ෂයේ නායකයා අත්අඩංගුවට News August 24, 2022 a5news.lk අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා කොස්ගොඩදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. පොලීසිය පවසන්නේ තංගල්ලේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන්ට රැකවරණය ලබාදීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බවයි. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related A5 NewsA5 News Sri Lankaape jana bala pakshayaarrestedhothot newssaman perera POPULAR මර්වින් සිල්වා CID අත්අඩංගුවට August 18, 2022 A5 N E W S Head lines | #01 _ 07 _ 2020 July 1, 2020 මොහොමඩ් ඉර්ෂාත් ලෝක ස්නුකර් තරඟාවලියට සුදුසුකම් ලබයි March 22, 2022 LIVE : A5 N E W S | #30 _ 07 _ 2020 July 30, 2020 “දත්ත ආරක්ෂණ පනතේ අයහපත් ප්‍රතිපාදන ඉවත් කිරීමට මැදිහත් වෙන්න” – ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්සත් ජාතීන්ට ලියයි February 16, 2022 LIVE | Parliament Sittings – 09.09.2020 September 9, 2020 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022