ගෝල්ෆේස් වෙරළේ නාඳුනන මළ සිරුරක් News July 30, 2022 ගාලු මුවදොර මුහුදු වෙරළේ තිබී පිරිමි පුද්ගල මළසිරුරක් හමුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කොටුව පොලීසිය සඳහන් කළේ, ඔහුගේ අන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව කොටුව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related A5 NewsA5 News Sri Lanka POPULAR බැසිල්ට විහිළුවක් වු වට්ටක්කා කවිය ! July 24, 2020 චීන නැව හම්බන්තොට වරායට පැමිණෙයි August 16, 2022 “ආර්ථික ප්රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර, කඩ සාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට රට පැමිණිය හැකියි” – රනිල් වික්‍රමසිංහ April 29, 2022 රුසියානු හමුදා කියෙව් නගරය ආසන්නයට February 25, 2022 ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරේ April 9, 2022 මර්වින් සිල්වා CID අත්අඩංගුවට August 18, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022