ස්ථාවර පාලනයක් යටතේ මාස 05ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට මෙම උග්‍ර ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට ගොඩ ඒමට හැකි බව තමා විශ්වාස කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
එතෙක් ශ්‍රී ලංකාවට දුෂ්කර කාලයක් අත්විඳීමට සිදුවන බව CNN සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියා