චීනයේ ශ්‍රී ලංකා තානාපති කියූ ෂෙන් හොන්ග් හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා.
ඒ මෙරට ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම හා ආර්ථික වෙළඟ සහයෝගය වර්ධනය කිරීම සම්බන්ධයෙනුයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද ඊයේ චීන තානාපතිවරයා හමුවී තිබෙනවා.
Amb. Qi Zhenhong met with Hon. Namal Rajapaksa today. The two sides had friendly discussion on 🇨🇳🇱🇰 relationship, CPC & @PodujanaParty communication, and #China's assistance to #lka. Hon. @RajapaksaNamal congrats Minister Liu Jianchao on assuming new office. pic.twitter.com/6gYuFCWUzl
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) June 29, 2022
චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ චීන මහජන කොංග්‍රසය හා පොදුජන පෙරමුණ අතර සබඳතා පුළුල් කිරිම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවයි.
On 29th June, Ambassador Qi Zhenhong met with Hon. Minister of Investment Promotion Dhammika Perera @_dhammikaperera and exchanged views on enhancing 🇨🇳🇱🇰 economic & trade cooperation, promoting the Chinese invested projects in #lka as well as other topics of mutual interests. pic.twitter.com/XdQohtHZlt
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) June 29, 2022