අල්ලස් නඩුවෙන් වෙල්ගම නිදහස් News June 24, 2022 හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර, වැටුප් ගෙවමින් රජයට පාඩු කළ බවට මෙම අල්ලස් නඩුව පවරා තිබුණා. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related A5 NewsA5 News Sri Lankabribery casekumarawelgama POPULAR දුම්රිය රියැදුරන්ට රාජකාරියට එන්න ඉන්දන නෑ June 24, 2022 “මේ ආණ්ඩුවේ කළමනාකරණයකුත් නෑ, අධීක්ෂණයකුත් නෑ, සුදුස්සෝ සුදුසු තැන්වලත් නෑ” – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි April 1, 2022 ජල ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මකයි September 1, 2022 ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයෙන් නික්ම යාමට නියමිතයි May 26, 2022 මහජන සාමය ආරක්ෂා කිරීමට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි July 22, 2022 රඹුක්කන සිදුවීමේ විමර්ශන CID භාරයට April 21, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022