තමිල්නාඩුවෙන් ලැබෙන දෙවන භාණ්ඩ තොගයත් නැව් ගත කිරීමට සූදානම්

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් දෙවන භාණ්ඩ තොගය ද නැව්ගත කිරීමට සූදානමින් සිටින බව තමිල්නාඩු මහ ඇමති එම්.කේ.ස්ටාලින් ප්‍රකාශ කර තිබෙනවා.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින තත්ත්වය සම්බන්ධයෙන් තමිල්නාඩු මහඇමතිවරයා සිය කණගාටුව පළ කර ඇති බවයි නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ.

ඉදිරියේදීත් එවැනි පහසුකම් සැලසීමට කටයුතු කරන බවට තමිල්නාඩු මහඇමතිවරයා එකඟ වී තිබෙනවා.

POPULAR

Recent articles