“සහල් තොග ඇත්තේ සැත්තැම්බර් වනතෙක් පමණයි” – කෘෂිකර්ම ඇමති News May 31, 2022 මෙරට දැනට ඇති සහල් තොග පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් වන්නේ ලබන සැත්තැම්බර් මාසය වන තෙක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්පසු පාරිභෝජනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7 වඩා ආනයනය කළ යුතු බවයි. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය අදයි ! November 5, 2020 ”රනිල් වික්‍රමසිංහ අරගලකරුවන් කොටස් දෙකකට බෙදුවා” – නීතිඥ හර්ෂණ නානායක්කාර August 24, 2022 සූර්ය කුණාටුවකින් SpaceX චන්ද්‍රිකා අඩපණ වෙයි February 10, 2022 වරාය අධිකාරියට නව සභාපතිවරයෙක් August 5, 2022 හදන හැදෙන කතා වෙනුවට ඇත්ත News [ 2020.03.12 ] March 12, 2020 A5 N E W S | #06 _ 06 _ 2020 June 6, 2020 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022