ජනපති හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අතර විශේෂ සාකච්ඡාවක් News May 30, 2022 ජනාධිපතිවරයා හා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (30) පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසන්නේ, අද (30) පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බවයි. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වෙන බව ඩලස් කියයි July 15, 2022 රාජ්‍ය ඇමතිවරු 37ක් දිවුරුම් දෙයි September 8, 2022 ජනාධිපති ධුරයේ වැඩ බැලීම සඳහා රනිල් වික්‍රමසිංහ පත් කරයි July 13, 2022 “චමුදිත සමරවික්‍රමට එල්ල වූ ප්‍රහාරය ජනමාධ්‍ය සමාජයට කෙරෙන අනතුරු ඇඟවීමක්” – ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය February 14, 2022 බැසිල්ට නොතීසි March 16, 2022 වතුර බිල වැඩිකළ ගැසට් එක August 26, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022