ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළට News May 24, 2022 ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය පවසනවා. ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 100ක් හා දෙවන කිලෝමිටරයේ සිට රුපියල් 80 බැගින් අය කිරීමට තීරණය කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙනවා. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR රාජ්‍ය සේවකයින්ට මාස 03ක් සිකුරාදා නිවාඩු June 14, 2022 ”මේ ආණ්ඩුව උපරිම මාස හයයි” – වාසුදේව නානායක්කාර September 4, 2022 පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් දෙදෙනෙකුට ඇප May 25, 2022 LIVE : අයවැය විවාදය – පාර්ලිමේන්තු සජීවී විකාශය – 21.11.2020 November 21, 2020 විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීරණයක June 21, 2022 කබ්රාල්ට රටින් පිටවීම තහනම් April 7, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022