සහල් සඳහා උපරිම සිල්ලර මිලක් News May 3, 2022 සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සුදු සහ රතු නාඩු කිලෝවක් – රුපියල් 220 සුදු සහ රතු සම්බා කිලෝවක් – රුපියල් 230 කීරී සම්බා කිලෝවක් – රුපියල් 260 අදාළ ගැසට් නිවේදනය – Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR LIVE : A5 NEWS – 05.08.2020 August 5, 2020 බස් ගාස්තු පහළට August 4, 2022 A5 N E W S | #16 _ 06 _ 2020 June 16, 2020 රජය වී තොග බැංකුවට උකස් කරයි September 4, 2022 ඇඟිලි සලකුණු සැත්කම් ජාවාරමක් හෙළිවෙයි September 2, 2022 “ඉන්ධන මිල වැඩි කළ යුතුයි” – එස්.බී. දිසානායක March 10, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022