අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ගොස් ඇති බව වාර්තා වනවා.
රටේ පවතින අර්බුදයට විරෝධය පා ජනපති නිවසට පිවිසෙන මාර්ගය අසළ ඊයේ (31) විරෝධතාවක් පැවැත් වූ අතර පසුව එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා.