“අලුත් අවුරුද්ද වනවිට ඉන්ධන නැතැයි කීම අමූලික බොරුවක්” – රෝහිත අබේගුණවර්ධන News March 30, 2022 අලුත් අවුරුද්ද වනවිට ඉන්ධන නැතැයි කව්රුන් හෝ කියන්නේනම් එය අමූලික බොරුවක් බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා. මේ වන විටත් රටට අවශ්‍ය ඉන්ධන නෞකා පැමිණ තෙල් ගොඩ බා අවසන් කර ඇති අතර තවත් ඇනවුම් කරන ලද නෞකා එමින් සිටින බව ඔහු කියනවා. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR රුසියානු ගුවන් යානයට පැනවූ වාරණය අත්හිටුවයි June 6, 2022 රටට සහ ජනතාවට සෙත් පතා දහසක් භික්ෂූන් BMICH හි පිරිත් සජ්ජායනය කරයි January 27, 2022 “අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත්වෙනවා” – පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය May 5, 2022 සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාරදෙයි August 15, 2022 අත්‍යවශ්‍ය සේවාවල රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීම ප්‍රමාණවත් May 12, 2022 “පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් අස්වෙනවා” – අරුන්දික ප්‍රනාන්දු February 3, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022