16 වනදා ජනපති ජාතිය අමතයි News March 14, 2022 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනිද්දා (16) දින පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.මෙහිදී ජනාධිපතිවරයා රටේ පවතින වත්මන් තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to share on LinkedIn (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to print (Opens in new window) Related POPULAR රාජ්‍ය සේවකයින්ගේ සිකුරාදා නිවාඩුව අවලංගු කෙරේ August 2, 2022 හෙට (16) සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි August 15, 2022 මංගල CID එකෙන් එළියට ඇවිත් කිව්වේ මොනවාද ? May 14, 2020 අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට August 4, 2022 QR අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම 21 වනදා සිට July 18, 2022 ජාතික විරෝධතා දිනය අදයි (09) August 9, 2022 Recent articles සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා Economy and Business November 1, 2022 සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා News November 1, 2022 මේ පාර අයවැය අභියෝගයක් Economy and Business November 1, 2022 මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන් Environment November 1, 2022