තම රටට රුසියානු මිසයිල ප්‍රහාර එල්ලවන බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි තහවුරු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කියුව් අගනගරයට ද මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ලවී ඇති බවයි.
තමා ඊයේ (23) රුසියානු ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වූ බව යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කරනවා.
Zelensky speaks to the nation. He says he’s declared martial law and urges Ukrainians to stay home.
— max seddon (@maxseddon) February 24, 2022
“We are working. The army is working,” he says. “Don’t panic. We are strong. We are ready for everything. We will defeat everyone. Because we are Ukraine.” pic.twitter.com/vamBb0pLWu