Sign in
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
News
Foreign
Art & Culture
Feature
Economy
Sport
More
Science & Technology
Environment
News
ලොකු ගානකින් ගෑස් අඩුවෙයි
A5 News Admin
-
October 4, 2022
0
News
රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම නැවතෙයිද?
A5 News Admin
-
October 4, 2022
0
News
බ්‍රහස්පතින්දා (06) ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
A5 News Admin
-
October 4, 2022
0
News
”මේ අර්බුදයට අරගලකරුවනුත් වගකියන්න ඕනේ” – ප්‍රසන්න රණතුංග
A5 News Admin
-
October 4, 2022
0
News
22ට අනුරගෙන් සංශෝධනයක්
A5 News Admin
-
October 4, 2022
0
News
”අපේක්ෂිත ආදායමට යන්න බෑ” – මත්පැන් නිෂ්පාදකයින්
A5 News Admin
-
October 3, 2022
0
News
අද (03) සුරාසැල් වැසේ
A5 News Admin
-
October 3, 2022
0
Top News
Breaking News
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
මේ පාර අයවැය අභියෝගයක්
මධ්‍යම පරිසරයට අගමැතිගෙන් සභාපතිවරයෙන්
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
Foreign News
ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක්
October 4, 2022
චීන ජනාධිපති එලියට
September 28, 2022
ඉන්දියාවේ නිදහස නිව්යෝක්වල
September 28, 2022
ඔටුන්න හිමි කුමරු අගමැති වෙයි
September 28, 2022
NEWS
සඳුදා පටන්ගත්ත සයිකල් සිකුරාදා
November 1, 2022
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි ලෝක නගර දින සැමරුම් උත්සවය නිමිතිකර ගනිමින් “සයිකල් සිකුරාදා - පා පැදියෙන් වැඩට එමු” තේමාව යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් පා පැදියෙන් සේවයට පැමිණිමේ වැඩසටහන ඊයේ (31)...
පුස්තකාල ඩිජිටල් කරයි
October 9, 2022
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට අයත් උතුරු ඕතර පළාත, කිරිමැටියාන මහජන පුස්තකාලය ඩිජිටල්කරණය කර තිබෙනවා. . ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා ශ්‍රී ලංකා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මෙම ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ...
විශ්වාසය තියන්න පුළුවන් NPP ගැන විතරයි
October 9, 2022
මේ වනවිට රට ගොඩනැගීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබිය හැකි එකම කණ්ඩායම ජාතික ජන බලවේගය පමණක් බවයි හිටපු වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ එරික් ප්‍රසන්න වීරවර්ධන කියන්නේ. තමන් මෙම තීරණය ගනු ලැබූවේ පසුගිය කාලය පුරාවටම සිදු...
ECONOMY
සෞදි රස්සාවල් වලට යන්න බියුරෝ එකෙන් ආරාධනා
November 1, 2022
මේ පාර අයවැය අභියෝගයක්
November 1, 2022
”ඩොලර් මිලියන 100ක් ඉපැයීම් කළත් රුපියල් වෙන්නේ ඩොලර් මිලියන 50යි” – මහ බැංකු අධිපති
October 2, 2022
”අනුමැතිය කවදා ලැබෙයිද දන්නේ නෑ” – IMF
September 29, 2022
FEATURE
අරගලයේ ලෝක ඉතිහාසය
July 25, 2022
රට කරවන්න දියවන්නාවට ගොස් වසර 40යි
April 29, 2022
ලෝක මැලේරියා දිනය අදයි (25)
April 25, 2022
‘අරගලයට නිවැරදි මගපෙන්වීම ලබාදීම වැඩකරන ජනතාවගේ වගකීමක්’ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී....
April 8, 2022
රට ගොඩගැනීමට ඉදිරිපත් කළ IMF නිර්දේශ
March 29, 2022
ඉන්දියාවේ ණය පහසුකමෙන් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදය විසඳාගත හැකිද?
March 24, 2022
Art & Culture
අසිරිමත් ගැහැණිය
October 9, 2022
වික්ටර් රත්නායකට ඕස්ට්‍රේලියාවෙන් සම්මානයක්
October 3, 2022
LGBT+ හිමිකම් වැඩිදියුණු කරන්න 51.4%කගේ සහාය
September 19, 2022
වසරේ හොඳම නවකතාව ‘ප්‍රේමානිශංස’
September 11, 2022
”සල්මන් ඛාන් ස්ත්රීන්ට පහර දෙන රෝගියෙක්” – සොමි අලි
August 23, 2022
මලයාලම් සුපිරි නළු මමුටි ශ්‍රී ලංකාවට
August 17, 2022
Sport
ඩොලර් මිලියන ගණනක් හඹායන Dota 2 ජාත්‍යන්තර ශූරතාවය අනිද්දා සිංගප්පූරුවේ දී
October 13, 2022
Dota 2 (Defence Of The Ancient) නමින් නම්කර තිබෙන පරිගණක ක්‍රීඩාවේ මෙවර ජාත්‍යන්තර ශූරතාවය ඔක්තෝම්බර් 15වන දින සිංගප්පූරුවේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මෙය එහි 11 වන ජාත්‍යන්තර තරඟය යි. ආසියාවේ මෙම තරඟය පවත්වන්නේ දෙවෙනි වතාවට යි....
ලෝක ශූරයන්ට කෝටි 58ක්
September 30, 2022
ඕස්ට්‍රේලියාවේදී ලබන මස 16 වනදා ආරම්භ වන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2022) ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් හෙවත් රුපියල් කෝටි 58කට ආසන්න මුදල් ත්‍යාගයක් පිරිනැමෙන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවසනවා. එහි අනුශූරයන්ට ඩොලර් ලක්‍ෂ 8ක්...
පැසිපන්දු ශූරතාව ශ්‍රී ලංකාවට
September 30, 2022
මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ සත්කාරක මාලදිවයින සමග පැවැති තීරණාත්මක තරගය ලකුණු 72කට 59ක ජය ගැනීමත් සමඟයි. කෙසේ වුවද ශ්‍රී ලංකාව දකුණු...
Science & Tech
Dart මෙහෙයුම සාර්ථක වෙයි
September 27, 2022
නාසා ආයතනය විසින් දියත් කළ Dart මෙහෙයුම සාර්ථකවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. https://www.youtube.com/watch?v=4RA8Tfa6Sck මෙහිදී සලකා බලා ඇත්තේ පෘථිවියේ ඝට්ටනය වීමේ අවදානමක් ඇති ග්‍රහක ආරක්ෂිතව එම පථයෙන් වෙනස් කිරීමට ඇති හැකියාව පිළිබඳවයි. ඒ අනුව 610 Kg ක පමණ...
NASA ආයතනය සඳ ගමන කල්යාමට හේතුව කියයි
September 4, 2022
එක්සත් ජනපදයේ, ෆ්ලොරිඩා හි පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සඳ වටා ගමන් කරවීමට සැලසුම් කරතිබූ Artemis - 1 රොකට්ටුව දියත් කිරීම දෙවන වරටත් කල් තැබීමට සිදුව ඇති බව අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය (NASA) නිල වශයෙන්ම නිවේදනය කරනවා. පසුගිය...
සූර්ය කුණාටුවකින් SpaceX චන්ද්‍රිකා අඩපණ වෙයි
February 10, 2022
ඇමරිකාවේ ‘SpaceX’ සමාගම පෘථිවි කක්ෂයේ ස්ථානගත කළ සන්නිවේදන චන්ද්‍රිකා පද්ධතිය ‘සූර්ය කුණාටවක’ බලපෑමට ලක් වී ඇති බවත් එම චන්ද්‍රිකා පද්ධතියට අයත් චන්ද්‍රිකා 40 ක් පමණ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. https://www.youtube.com/watch?v=YQGrP6UHqQE ඇමරිකාවේ නාසා ආයතනය...